පන්නරය – Poem

ඉඩෝරයක සිරි ගෙනවියළී ඉරි තැලී ඇති විට       දළු දා ලියලන්නට සිත් බිම   පැතුවෙමි මල් වරුසාවසින ලෙසට ....  පිල් විදහා නැටුවෙමිමයුරකු විලසලද විගස ප්‍රථමමල් වැහි බිඳ ....නොලදිමි සතුට දිගු කලඅමෝරා වැහි ඇද හැළුණෙන්....     පුපුරමින් හෙන හඩ තැන තැනදුරස් කරමින් මල් වරුසා සදහටම!!එනමුදු, යලිත් දළු ලා ඇත සිත් බිමමල් වරුසාවෙන් නම් නොවදෙකොපුල සිසාරා ගලා හැළුණුකදුළු වරුසාවෙ පන්නරයෙන් මිස...!!