ඉඩෝරයක සිරි ගෙනවියළී ඉරි තැලී ඇති විට දළු දා ලියලන්නට සිත් බිම පැතුවෙමි මල් වරුසාවසින ලෙසට .... පිල් විදහා නැටුවෙමිමයුරකු විලසලද විගස ප්රථමමල් වැහි බිඳ ....නොලදිමි සතුට දිගු කලඅමෝරා වැහි ඇද හැළුණෙන්.... පුපුරමින් හෙන හඩ තැන තැනදුරස් කරමින් මල් වරුසා සදහටම!!එනමුදු, යලිත් දළු ලා ඇත සිත් බිමමල් වරුසාවෙන් නම් නොවදෙකොපුල සිසාරා ගලා හැළුණුකදුළු වරුසාවෙ පන්නරයෙන් මිස...!!
‘Coz You Glow Next to the Moon…
I’ve heard those bedtime storiesWhen I was a little girl..That our loved ones become starsOnce they leave this world....And now I knowwhen I look through my window...Those stories are real,Coz you glow next to the moon...Yes, you are still with meIn the most unexpected way...Though years and years have gone Can feel that love still …
Bundle of CONFIDENCE with LOVE…!!!
A Fight Against a Silent Killer They are fighting a battle, a fight against a silent killer. Not every one of them is lucky enough to beat the enemy but the fight itself is an act of bravery. These beautiful four letters -"H O P E"- are the only things that drive them to keep …